Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සිරකරුවන් 432ක් නිදහස්


2018-04-29 14882

(නිලන්ති චන්ද්‍රසේන)

ජනාධිපති පොදු සමාව යටතේ අද සිරකරුවන් 432 දෙදෙනෙකුට නිදහස හිමිවෙන බව බන්ධනාගාර මාධ්‍ය තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කරයි.

එම නිදහස ලබන 432 අතර කාන්තාවන් 04 දෙනෙකුද අද දින සමාව ලබා නිදහස් වෙනු ඇත.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment